Breaking News

News

June 08, 2025 , Published 03:54 pm ,
0
0
43 views

ප්‍රසිද්ධ චීන තරු දෙපල ලංකාවට ඇවිත් මොකද කරන්න යන්නේ..

  • newsLankahit news
  • 43 views
  • 0 comments


ප්‍රසිද්ධ චීන නළුවෙක් වන ඔහු වඩාත් ප්‍රසිද්ධ හිටපු EXO සාමාජිකයෙකු හැටියට.

‘Huang Zitao’ ලංකාවට ආවේ තනියම නම් නෙවෙයි. ඔහු එක්ක, චීන ජාතික රංගන ශිල්පිනියක වන ‘Xu Yiyang’ ද ඇවිත් තිබුණා.

මොවුන් මේ විදියට ලංකාවට ඇවිත් තිබුණෙ, නවතම රූපවාහිනී කතා මාලාවක රූගත කිරීම් සඳහා බවටයි සඳහන් වුණේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.