Breaking News

News

June 09, 2025 , Published 08:08 pm ,
0
0
26 views

ස්වසන රෝගවල වැඩිවීමක්.. සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන්නැයි උපදෙස්..

  • newsLankahit news
  • 26 views
  • 0 comments

 

පවතින වැසි සහිත කාලගුණයත් සමග ස්වසන රෝගවල වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි වසංගත රෝග විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා ජනතාවට දැනුම් දෙන්නේ, ස්වසන රෝගවලින් ආරක්ෂාවීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි.

දියවැඩියාව ඇතුළු නිධන්ගත රෝග පවතින පිරිස් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙසද ඔහු දැනුම් දී තිබෙනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.