Breaking News

News

April 05, 2025 , Published 03:27 pm ,
0
0
381 views

බ්ලොක්බස්ටර් වාර්තා තියන 'A Minecraft Movie' චිත්‍රපටය

  • newsLankahit news
  • 381 views
  • 0 comments

Warner Bros හි, Jack Black සහ Jason Momoa රංගනයෙන් දායක වන විශාල පිරිවැය සහිත 'A Minecraft Movie' චිත්‍රපටය ඊයේ(4) දින තිරගත වීම ආරම්භ වුණා. එයත් සමඟ මෙම චිත්‍රපටය 2025 දී බ්ලොක්බස්ටර් වාර්තා තැබීමට සමත් වන බවට නොඅනුමාන වන පරිදී ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගෙන තියෙනවා.

ලෝකප්‍රසිද්ධ Sandbox, Survival පරිගණක ක්‍රීඩාවක් වන Minecraft පාදක කොටගෙන නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය වයස් භේදයකින් තොරව ජනතා ප්‍රසාදය ලබාගෙන තිබෙනවා. ඔයාලත් තාම බැලුවේ නැත්තන් ඔන්න ගිහින් බලන්න අමතක කරන්න එපා.

image_2025-04-05_152852376.png image_2025-04-05_152920228.png image_2025-04-05_152955970.png image_2025-04-05_153018553.png

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.