සිය රට කිසිදාක එක්සත් ජනපදයේ කොටසක් බවට පත් නොවන බව කැනඩා නව අග්‍රාමාත්‍ය
මාර්ක් කානි ප්‍රතිඥා දී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කැනඩාව සිය "51වන ප්‍රාන්තය" ලෙස එක්සත් ජනපදයට එක්වන බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අදහස් ගැන සඳහන් කරමින් මේ බව පවසා ඇති බවයි.
ජස්ටින් ටෲඩෝ හිටපු අගමැතිවරයා ධුරයෙන් ඉවත් වීමත් සමග නව අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මෙරට වේලාවෙන් ඊයේ(14) රාත්‍රීයේ දිවුරුම් දුන්නේය.
No commnets