Global Platform For All Sri Lankans

Hit News

Highlights

ඡන්ද කාඩ්පත ඔන්ලයින් ගන්නේ මෙහෙමයි..

  නිල ඡන්ද දැන්වීම් පතක් නොලැබුණු ඡන්ද හිමියන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ පිටපතක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනීමට පහසුකම් සපයා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ සඳහා පහත පියවර අනුගමනය කළ යුතු වනවා. https://eservices.elections.gov.lk යන මැතිවරණ ඊ-සේවා

ඉදිරි දින කිහිපයේ දුම්රිය ධාවනය වෙන්නේ මෙහෙමයි

  මැතිවරණය පැවැත්වෙන 21 වනදා සාමාන්‍ය පරිදි සෙනසුරාදා දිනයට අදාළ දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නන්දන ඉඳිපොලගේ සඳහන් කරනවා. එසේම, 22 වන ඉරිදා දුරගමන් සේවා දුම්රියන් ක්‍රියාත්මක වන බවත් කෙටිදුර දුම්රිය ධාවනයේ යම් අඩුවක් සිදුවිය හැකි බවත්

දින දෙකක් වැසෙන තැන මෙන්න..

  ලබන 21වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන්, දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ලබන 21වනදා සහ 22වනදා සියළුම සුරාසැල් වසා තැබෙනු ඇති. මේ අතර, සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු තුනට ඉහළ සුරාබදු

ඡන්දය දාන්න යන අයට විශේෂ බස් සේවයක්

  ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට යන මගීන් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනූව, ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් දුර ගමන් සේවාවලට අතිරේක ලංගම බස් රථ යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන

පහේ ශිෂ්‍යත්ව අවුල දිග්ගැසෙයි – පරීක්ෂණ තවදුරටත්

  ආන්දෝලනයට තුඩු දී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවී ඇති බවට තහවුරු වුවහොත් විභාගය යළි පැවැත්වීමට වුවද පසුබට නොවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළා. පසුගිය ඉරිදා පැවති ශිෂ්‍යත්ව විභාගයට පෙර ඇතැම් ප්‍රදේශවල සාකච්ඡා කර

Hit News Clips

19
Who Will Be The Next President

Hit Gossip

Hit Photos

Hit Music

Hit Sports

Browse the categories

Breaking
International
Entertainment
error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads