Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 25, 2025 , Published 10:04 pm ,
0
0
28 views

පවුලම එකම වගේ , අමුතුම ලස්සනක් ඒක නම්...

  • newsLankahit news
  • 28 views
  • 0 comments


ඔන්න එයාලගේ මුළු පවුලම එකට, ඉතින් මෙයාලගේ මුළු පවුලම හරිම ජනප්‍රියයි කිවුවොත් වැරදි නෑ..

ඒ තමයි ප්‍රියසාද් පවුල.. ඒ පවුලේ බෑනලා දෙන්නත් එක්කම එකට , ඉතින් බලන්නකෝ මේ කට්ටියම මෙතන වෙනස් නේද කියලා..

සාරංග, දිනක්ෂි දෙන්නා ඔන්න පුංචි සාරන්‍යා එක්කම...

ඉතින් මේ පොටෝස් මේ විදිහට දාලා තිබුණ සාරංග නම් කියලා තිබුණේ , '' මිස් යු මල්ලි කියලා... ''

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.