Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 26, 2025 , Published 08:36 pm ,
0
0
50 views

එහෙට වෙලා එයා ගෙවන ජීවිතේ , ඒ ලස්සන නම් එහෙමමයි..

  • newsLankahit news
  • 50 views
  • 0 comments


නම කියූ පමණින් රසික සිත් තුළ මතකයට නැගෙන තාරුකා වන්නිආරච්චි.. 

රංගන ශිල්පිනියන් අතරත් නිතර දෙවේලේ පෙනෙන්න ඉන්න ඇය නම්, රසික ආදරේ සෑහෙන්න ලැබෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

ඒවගේම ඇගේ නර්තන හැකියාව ගැනත් හුඟාක් අය කතා කරනවා.

කොහොම වුණත් ඇය මේ දවස්වල විදෙස් රටකට ගිහිල්ලා කියලා තමයි ආරංචිය ,  

ඉතින් මේ ලස්සන පින්තූර ටික ඇය රසිකයින් වෙනුවෙන් මුහුණු පොතට එකතු කරලා තිබුණා...

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.