Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 01, 2025 , Published 06:32 pm ,
0
0
10 views

හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහළට

  • newsLankahit news
  • 10 views
  • 0 comments

හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල අද සිට පහළ දමා තිබේ.

 

යෝගට් එකක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 70 කි.

 

මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 200 ක් වෙයි.

 

මිලිලීටර් 900 කල්තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක මිල අඩු කර ඇත්තේ, රුපියල් 60 කින් ය.

 

එහි නව මිල රුපියල් 380 කි.

 

මිල්කෝ සමාගම පැවසුවේ, මිලිලිටර් 450 දින තුනක දියර කිරි පැකට්ටුවක් රුපියල් 30 කින් පහළ දමා ඇති බවයි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.