Breaking News

News

April 02, 2025 , Published 01:52 pm ,
10
0
506 views

නීල සුලෝහිත සංග්‍රාමය 4වන වරටත්

  • newsLankahit news
  • 506 views
  • 0 comments

කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයත්, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයත් අතර හතරවන වරටත් පැවැත්වෙන 'නීල සුලෝහිත සංග්‍රාමය' පාසල් මහා ක්‍රිකට් ගැටුම අප්‍රේල් මස 9වන දින කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

මෙවර මෙම එක්දින තරඟාවලියට සමගාමීව ප්‍රථම වරට තුන් දින තරඟාවලියක් අප්‍රේල් මස 2, 3 සහ 4 යන දිනයන්හීදී පැවැත්වෙයි. පෙර වර්ෂයන්හීදී පැවති තරඟ අතරින්, ප්‍රථම තරඟ දෙකේ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂ විද්‍යාලයද, පසුගිය වසරේ ජයග්‍රහණය ආරක්ෂක සේවා විද්‍යාලයද හිමි කරගනු ලැබුවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.