Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 02, 2025 , Published 06:32 pm ,
0
0
6 views

මෙරටින් මියන්මාරයට ඩොලර් මිලියනයක මානුෂීය ආධාර

  • newsLankahit news
  • 6 views
  • 0 comments

 

ශ්‍රී ලංකා රජය විසින් මියන්මාරයේ භූ කම්පනයෙන් විපතට පත් පිරිස වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1 ක මානුෂීය ආධාර ලබා දීමට තීරණය කර තිබේ.

මීට අමතරව, විපතටපත් වූ පිරිසට සහාය වීම සඳහා වෛද්‍ය කණ්ඩායම් සහ සෞඛ්‍ය අංශයේ සහාය ලබා දීමට සූදානම් බවද නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් පවසයි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.