Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 03, 2025 , Published 08:40 am ,
0
0
9 views

අවුරුද්දට බඩු ගන්න යන ඔයා මේ දේවල් අනිවාර්යෙන්ම බලන්න

  • newsLankahit news
  • 9 views
  • 0 comments


සුපිරි වෙලදසැල් ද ඇතුලුව වෙලදපොලෙන් භාණ්ඩ මිලදීගැනීමේදී කල් ඉකුත් වීමේ දිනය ඇතුලු අනෙකුත් තොරතුරු සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරික්ෂා කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

උත්සව සමය තුළ ක්‍රියාත්මක විශේෂ වැටලීම් යටතේ ඊයේ දිනයේදී සුපිරි වෙලදසැල් 23 ක් වැටලීම් සිදුකළ බවයි එම අධිකාරිය නිවේදනය කළේ.  

එම සුපිරි වෙලදසැල් අතරින් 16ක කල් ඉකුත් වූ භාණ්ඩ සම්බන්ධවත් අනෙකුත් වෙලදසැල්වල භාණ්ඩ මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුලු වැරදිත් අනාවරණය කරගෙන තිබෙනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.