Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 03, 2025 , Published 08:42 am ,
0
0
7 views

සජබ පක්ෂ සංවත්සරය අද..

  • newsLankahit news
  • 7 views
  • 0 comments


සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී අද (3) පස්වරු 1.00 ට පැවැත්වීමට නියමිතයි.

“දුරදකිමු පෙළගැසෙමු අනාගතය ගොඩනගමු” යන තේමාවෙන්  මෙවර පක්ෂ සංවත්සරය පැවැත්වීමට නියමිතය.

සමගි තරුණ බලවේගය, සමගි වනිතා බලවේගය, ඇතුලු පක්ෂයේ ශාඛා සමිති සහ සියලුම වෘත්තීය සමිති සහභාගීත්වයෙන් මෙවර පක්ෂ සංවත්සරය පැවැත්වේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.