Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 03, 2025 , Published 12:13 pm ,
0
0
12 views

ජපානයට රික්ටර් මාපකයේ 6.2ක භූමිකම්පාවක්

  • newsLankahit news
  • 12 views
  • 0 comments


ජපානයේ තෙවන විශාලම දූපත ලෙසින් සැලකෙන කියුෂු දූපත ආසන්නයේ රික්ටර් මාපකයේ 6.2ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා. 

ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම භූ කම්පනයෙන් ජීවිත හානි හෝ දේපල හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නැහැ. 

ජපාන රජය මීට පෙර ප්‍රබල භූමිකම්පාවක් ඇතිවීමේ අවදානමක් ඇති  බවට මත පළ කර තිබුණා. 

පුද්ගලයින් 3000කට මරු කැදවමින් මියන්මාරයේ සිදු වූ ප්‍රබල භූ කම්පනයෙන් පසුව පකිස්ථානය සහ කසකස්ථානයද භූ කම්පන වාර්තා වුණා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.