Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 03, 2025 , Published 02:12 pm ,
0
0
10 views

ඕටිසම් දරුවන් වාර්තා වීම සීග්‍රයෙන් ඉහළට

  • newsLankahit news
  • 10 views
  • 0 comments

 

වර්තමානයේ ඔටිසම් සහිත දරුවන් වාර්තාවීම්වල දෛනික ඉහළයාමක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග පවසනවා. 

ඇය කියා සිටියේ 2009 වසරේ මෙරට සිදු කළ සමීක්ෂණයකදී දරුවන් 93දෙනෙක්ගෙන් එක් අයෙක් ඔටිසම් සහිත දරුවෙක් බවට හඳුනාගෙන ඇති බවයි.

ඔටිසම් දැනුවත් කිරීමේ දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ස්වර්ණා විජේතුංග මෙම අදහස් පළ කර සිටියා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.