Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 08, 2025 , Published 07:26 am ,
0
0
3 views

ඉන්ධනහලක ඇතිවූ ගින්නකින් 04 දෙනෙකු ජීවිතක්ෂයට..

  • newsLankahit news
  • 3 views
  • 0 comments

 

කුරුණෑගල, වැහැර මංසන්ධියේ ඉන්ධනහලක ඇතිවූ ගින්නකින්  04 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය පවසනවා.

අප කළ විමසීමකදී  කුරුණෑගල පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ,  එම ඉන්ධනහලේ තිබූ ගෑස් නලයක සිදුවූ පිපිරීමක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට  ඇති බවට සැක කරන බවයි.

එම ගින්න මේ මොහොත වනවිටත් නිවා දැමීමට කටයුතු කර ඇති බවද සඳහන්. 

සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කුරුණෑගල පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.