Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 08, 2025 , Published 07:29 am ,
0
0
4 views

දේශබන්දු තනතුරින් ඉවත් කිරීමට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවට..

  • newsLankahit news
  • 4 views
  • 0 comments

 

පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වන යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට අද (08) සවස ඉදිරිපත් කිරීමට නියමිතයි. 

ඊට පෙර අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.