Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 08, 2025 , Published 09:53 am ,
0
0
4 views

ඉන්දුනීසියාවට රික්ටර් මාපක 5.9 ක භූමිකම්පාවක්

  • newsLankahit news
  • 4 views
  • 0 comments


ඉන්දුනීසියාවේ බටහිර අචේ පළාතේ අද (08) අලුයම රික්ටර මාපක 5.9ක භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.

මුලින් රික්ටර් මාපක 6.2ක් ලෙස සඳහන් කළ නමුත් පසුව එය සංශෝධනය කර ඇති බව සඳහන්.

කම්පන‍ය ඇති වූයේ අලුයම 2:48ට සිමියුලු රීජන්සි හි සිනාබැං නගරයේ සිට කිලෝමීටර 62 ක් ගිනිකොන දෙසින්, මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 30 ක් පහළින්.

තවමත් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත්කර නැහැ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.