Breaking News
පාකිස්තානයේ ගුවන්තොටුපොළක ගින්නක්   බංග්ලාදේශ ජාතිකයන් දහසක් ඉන්දියාවේදී අත්අඩංගුවට   අද ජාතික ශෝක දිනයක්   කටුනායක හීනටියන වෙඩි තැබීමක්   ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්

News

April 08, 2025 , Published 09:57 am ,
1
0
4 views

අවුරුදු ප්‍රවාහන සේවාව හෙට සිට

  • newsLankahit news
  • 4 views
  • 0 comments

 

සිංහල හා දෙමළ අලු‍ත් අවුරුද්ද උදාවීමට ඉතිරිව ඇත්තේ, තවත් සතියකටත් අඩු කාලයක්. ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද ජනතාව මෙවරත් අලු‍ත් අවුරුද්ද ඉහළින් පිළිගැනීමට ලහි ලහියේ සූදානම් වෙනවා.

මේ දිනවල නගර පිරී පවතින්නේ රෙදිපිළි ඇතුලු භාණ්ඩ මිල දී ගැනීම සඳහා පැමිණෙන ජනතාවගෙන්.

මේ අතර, අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාව සදහා විශේෂිත ඒකාබද්ධ ප්‍රවාහන වැඩපිළිවෙල හෙට ආරම්භ වනවා.

මේ අතර කොළඹ කොටුවේ සිට බදුල්ල, මහනුවර හා ගාල්ල යන ගමනාන්ත වෙත සාමාන්‍ය ගමන්වාරවලට අතිරේක විශේෂ දුම්රිය යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.