Breaking News
පාකිස්තානයේ ගුවන්තොටුපොළක ගින්නක්   බංග්ලාදේශ ජාතිකයන් දහසක් ඉන්දියාවේදී අත්අඩංගුවට   අද ජාතික ශෝක දිනයක්   කටුනායක හීනටියන වෙඩි තැබීමක්   ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක්

News

April 08, 2025 , Published 11:18 am ,
0
0
7 views

උරුමය ඔප්පු කමිටු වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට..

  • newsLankahit news
  • 7 views
  • 0 comments

 

උරුමය ඔප්පු ජනතාවට ලබාදීම පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 
කැබිනට් මණ්ඩලය විසින් එම කමිටුවට සාමාජිකයින් 08දෙනකු පත් කරනු ලැබූ අතර එහි සභාපතිත්වය දරන්නේ හිටපු ලේකම් අශෝක පීරිස් බවද සඳහන් වනවා. 
 
එසේම, සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩසටහන සඳහා මේ වන විට ඔප්පු දහසකට ආසන්න සංඛ්‍යාවක් අමාත්‍යංශය යටතට ගෙන තිබෙනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.