තවත් සියයට 50ක අතිරේක තීරු බද්දක් පැනවීමට පියවර ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, චීනයට අනතුරු අගවා තිබෙනවා.
ඒ අමෙරිකාව විසින් මීට පෙර පැනවූ සියට 35ක තීරු බද්දට ප්‍රතිචාර දක්වමින් චීනය ද සියයට 35ක තීරු බද්දක් පැනවීමට ගත් තීරණ පිළිබඳව අදහස් දක්වමින්.
ඒ අනුව සියයට 50ක අතිරේක තීරු බද්දක් පැනවුවහොත් චීනයෙන් ඇතැම් භාණ්ඩ ආනයනය කරන අමෙරිකානු සමාගම්වලට සියයට 104ක බද්දකට යටත් වීමට දීමට සිදු වනු ඇති.
No commnets