UPDATE ..
අද (08) කටුනායක 18 වන කිලෝමීටර් කණුව අසල සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවයි පොලිසිය පවසන්නේ.
=====
කටුනායක 18 කිලෝමීටර් කණුව අසල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවටයි වාර්තා වෙන්නේ.
තුවාල ලැබූ පුද්ගලයා මීගමුව රෝහලය ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
No commnets