මීට වසර 10,000කට ආසන්න කාලයකට පෙර මිහිමත වාසය කර වඳවී ගිය Dire Wolf වෘකයන් හට නැවත පණ දෙන්නට ඇමරිකානු විද්‍යාඥයන් ට හැකි වී තිබෙනවා.
ඒ එම කාලයේ සිටි Dire Wolf සත්ත්ව පොසිල මතින්.
ඒ අනුව, මේ වනවිට Dire Wolf පිරිමි පැටවුන් දෙදෙනෙක් සහ ගැහැණු පැටවෙක් උපත ලබා ඇති බවයි වාර්තා වන්නේ.
නමින් ඔවුන් Romulus සහ Remus.
2024 වසරේ උපත ලැබු මොවුන් මේ වන විට අවුරුදු 1 1/2 වියැති බවත් සඳහන්.
Game of Thrones කතා මාලාවේ අප දුටුවේද මෙම Dire Wolf වර්ගයයි.
No commnets