ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා පත්කර තිබෙනවා.
ඒ අනුව නව දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් එවන් පපාජියෝරිජියෝ (Evan Papageorgiou ) පත්කර ඇති බව සඳහන්.
මෙතෙක් කල් මෙම ධුරයේ වැඩකටයුතු කරනු ලැබුවේ පීටර් බෘෘවර් (Peter Breuer) විසින්.
No commnets