Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 15, 2025 , Published 08:50 am ,
0
0
17 views

රටටම අවුරුදු සමරන්න ඉඩ හදාදුන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අවුරුදු සමරපු විදිය..

  • newsLankahit news
  • 17 views
  • 0 comments

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සිය නිවසේ අලුත් අවුරුදු සමරා තිබුණේ මෙහෙමයි..

ඔහු එම අලුත් අවුරුදු සැමරුම සටහනක් ද එක්කරමින් මුහුණු පොතට එක් කර තිබුණා.

"සංස්කෘතිය යනු බීජයකි. නැවත නැවතත් එය නව පසෙහි රෝපණය කළ යුතුය. මහා සංස්කෘතියක වුවද අඛණ්ඩතාවය තහවුරු වන්නේ එවිටය. මා සිතන අයුරින් සංස්කෘතියට හා සම්ප්‍රදායට ගරු කළ හැකි හොඳම ක්‍රමය එය නිවැරදි අයුරින් පරිණාමය වීමට ඉඩ දීමයි. පුංචි දරුවන් වැඩිහිටි අපගේ රටාවන් අනුකරණය කරන අතර අප ඔවුන්ගේ ජීවමාන නිදර්ශනයන්ය. හෙළ සිරිත් විරිත් ඇසුරින් ඔබේ දරුවන්ට ඔවුන්ගේ නිජ බිමෙහි හදගැස්ම හා උරුමයක අලංකාරය විඳගන්න ඉඩ දෙන්න. 

සංස්කෘතියට මුල්තැන දෙමින් සම්ප්‍රදායට ගරු කරමින් මම මුණුපුරු මිණිපිරියන් සමඟ සතුටින් අලුත් අවුරුදු දින නැකැත් චාරිත්‍ර ඉටු කළෙමි. " 

 

FB_IMG_1744687144735.jpgFB_IMG_1744687139459.jpgFB_IMG_1744687147246.jpgFB_IMG_1744687142169.jpg

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.