සිංගප්පූරු ජනාධිපති තර්මන් ශන්මුගරත්නම් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.
ඒ, ලබන මස තුන්වනදා මහමැතිවරණයක් පැවැත්වෙන බවට ප්‍රකාශ කර ඇති පසුබිමකයි.
ඒ අනුව එම මැතිවරණයේ නාමයෝජනා දිනය ලෙස ලබන මස 23 වනදා නම්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සිංගප්පූරුවට නිදහස ලැබීමෙන් පසු එරට පැවැත්වෙන 14 වන මහමැතිවරණය මෙයයි.
No commnets