Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 16, 2025 , Published 07:24 am ,
0
0
13 views

ලෝක බොරතෙල් මිල ස්ථාවර වෙයි..

  • newsLankahit news
  • 13 views
  • 0 comments

 

ගතවූ දින කිහිපයේ ලෝක බොරතෙල් මිලෙහි ස්ථාවරවීමක් දක්නට ලැබෙනවා. 

ඇමරිකානු බදු සම්බන්ධ ගැටලුව සමඟ ඇති වූ අවිනිශ්චිතතා ලෝක බොරතෙල් මිලට බලපෑම් එල්ල කළ අතර, මේවන විට බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 65 මට්ටමේ ස්ථාවර වී තිබෙනවා. 

එය අද සටහන් වූයේ ඩොලර් 64.58 ක් ලෙසයි.  

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.