Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 16, 2025 , Published 11:22 am ,
0
0
42 views

ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූකම්පනයක්..

  • newsLankahit news
  • 42 views
  • 0 comments

ඇෆ්ගනිස්තානයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

 

රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

 

ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් කලාපයේ මෙම භූමිකම්පාව ඇති වූ බව වාර්තා වෙයි.

 

භූකම්පනය කිලෝමීටර් 75ක් ගැඹුරින් හට ගෙන ඇති බව සඳහන්ය.P

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.