Global Platform For All Sri Lankans

රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා පත් කර තිබේ

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා පත් කර තිබේ.

ඒ අනුව නව සභාපතිවරයා අද (25) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත් බව වාර්තා වේ.

ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වන අතර චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් සඳහා අධ්‍යක්ෂකවරයෙකු සහ තිර රචකයෙකු ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇත.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads