Global Platform For All Sri Lankans

Highlights

2024 මැතිවරණය සඳහා වියදම් සීමාවන් මෙන්න

  පාර්ලිමේන්තු මැතිවරණය (2024) සඳහා කරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කළ හැකි වියදම් සීමාව තීරණය කර ඇති බව

හිටපු ජනපතිගේ විශේෂ ප්‍රකාශය..

  රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නය විසඳාගෙන ඉදිරියට යාමට නම් තමා සමඟ සිටි පළපුරුදු පිරිස පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපතිවරයා

භාණ්ඩ කිහිපයකට විශේෂ බද්දක්..

  උම්බලකඩ සහ පරිප්පු ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා. ඒ ලබන දෙසැම්බර් 31දා දක්වා බලපැවැත්වෙන පරිදියි. 2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව භාණ්ඩ කිහිපයක් සඳහා ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ

නාම යෝජනා අහිමි වූ අශේන් උසාවි ගිහින්..

  පසුගිය දවස්වල අශේන් ගැන බොහෝ දෙනා කතා වුණේ ඔහුගේ දියවන්නා සිහිනය බොඳවීමත් එක්කයි.. කොහොම වුණත්, ජනප්‍රිය යූ ටියුබ් නිර්මාණකරුවෙක් වෙන අශේන් සේනාරත්න ඔහුට නාමයෝජනා ලබානොදීමෙන් සිදුවූ අසාධාරණයට එරෙහිව ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කොළඹ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරයාට සහ මැතිවරණ කොමිසමට

වප් පෝදා මත් සාදයෙන්, 12 ක් පොලිස් දැලේ

  වප් පුර පසළොස්වක පොහොය දිනය යෙදෙන අද (17) දිනයේ බෙන්තොට ප්‍රදේශයේ නිවසකට එක් රැස්වී මත්ද්‍රව්‍ය භාවිත කරමින් මිතුරු සාදයක් පවත්වමින් සිටි 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර, කාන්තාවක් ද වන බවයි බෙන්තොට පොලීසිය සඳහන් කළේ. කළුතර, බෙන්තොට සහ

Hit News Clips

Browse the categories

Breaking
International
error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads