Global Platform For All Sri Lankans

Lanka Hit News

අන්තර්ජාලයෙන් බැංකු වැඩ කරන ඔයාට, අනතුරු ඇඟවීම මෙන්න

බැංකු විසින් එක්වරක් පමණක් ලබාදෙන මුරපද (OTP) කිසිදු හේතුවක් මත හුවමාරු කර නොගන්නා ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

මෑත කාලීනව බරපතළ මූල්‍ය වංචාවන් වාර්තාවන බව පෙන්වා දෙමින්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මේ බව සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads