Global Platform For All Sri Lankans

Lanka Hit News

95 හැවිරිදි පුද්ගලයෙක් සිය 90 හැවිරිදි පෙම්වතිය සමඟ විවාහ වෙයි..

 

දශක හයක සබඳතාවයක් විවාහයක් දක්වා ගෙන ගිය පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඒ කෙන්යාවෙන්.

95 හැවිරිදි කෙන්යානු පුද්ගලයෙක් සිය 90 හැවිරිදි පෙම්වතිය සමඟ විවාහ වූයේ පසුගිය සති අන්තයේදීයි.

දශක 06කට පසු ඔවුන් මුණ ගැසුණු පළමු දිනයේදී මෙලෙස විවාහ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් පෙම්වතා වන ඊබ්‍රහිම් ම්බෝගෝ පැවසූවේ..

“අපි 1960 දී මුණගැසී ආදරයෙන් බැඳුනෙමු “අපි එකට සාකච්ඡා කරලා තීරණය කළා අපි විවාහයක් කරනවා නම් හොඳයි කියලා, අපි අපේ කිතුණු චාරිත්‍රානුකූලව දන්නවා අපි නීත්‍යානුකූලව විවාහකයි කියලා, නමුත් අපිත් ක්‍රිස්තියානීන් නිසා, අපි පල්ලියේ විවාහයක් කරන්න තීරණය කළා.”

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads