Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000055361.jpg

News

March 14, 2025 , Published 08:05 pm ,
0
0
3 views

GIT විභාගය ගැන දැනුම්දීමක්

  • newsLankahit news
  • 3 views
  • 0 comments

 

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2023, 2024 (2025) මාර්තු මස 23 වන දා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. 

එම විභාගය එදින පෙ.ව 9 සිට ප.ව 12.10 දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,683ක දී පැවැත්වෙනු ඇති. 

විභාග සඳහා ප්‍රවේශ පත්‍ර හා පාසල් පැමිණීමේ ලේඛන මේ වනවිටත් අදාළ පාසල් ප්‍රධානීන් වෙත තැපැල් මඟින් යොමු කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙනවා. 

රජයේ පාසල් හා පෞද්ගලික පාසල් www.doenets.lk වෙබ් අඩවිය වෙත පිවිස 2025.03.15 දින සිට භාගත කිරීමට හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.