Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000057748.png

News

March 17, 2025 , Published 09:27 pm ,
0
0
1 views

මියන්මාරයේ සිරවී සිටි ලාංකිකයන් 15ක් නිදහස්..

  • newsLankahit news
  • 1 views
  • 0 comments

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිටි තවත් ලාංකීකයන් 15 දෙනෙකු මුදාගෙන තිබෙනවා.

ඔවුන් මේ වනවිට තායිලන්ත – මියන්මාර දේශසීමා මිත්‍රත්ව පාලම වෙත රැගෙන විත් ඇති බව සඳහන්.

සයිබර් අපරාධකරුවන් ග්‍රහණයේ සිට මුදාගත් ලාංකීකයන්ගේ මියන්මාර හමුදා කඳවුරුවල රඳවා සිටින බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යායලය සඳහන් කළේ.

තවත් සෙසු ලාංකීකයන් සිව් දෙනෙකු මුදාගැනීමට නියමිත බව සඳහන්.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.