හිටපු ජනාධිපති රනිල් වික්‍රම සිංහ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හෙට (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබෙනවා.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (14) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභාගත කළා.
බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එම කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මෙහිදී සුවිශේෂි හෙළිදරව්වක් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
No commnets