ලෝක වෙළඳපොලේ රන් මිල ඇමරිකානු ඩොලර් 3000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉතිහාසයේ පළමු වතාවට මෙලෙස රන් මිල ඉහළ යෑම විශේෂත්වයක් බවයි සැලකෙන්නේ.
ඉදිරියේදී එම මිල ගණන් තවත් ඉහළ යනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
ලෝක වෙළඳපොලේ රන්මිලෙහි ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවටද එහි බලපෑම එළවනු ඇති බවටයි ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
No commnets