Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000056417.jpg

News

March 17, 2025 , Published 07:49 am ,
0
0
13 views

තුන්දහසේ වැඩිහිටි දීමනාව මාර්තු 20 වැනිදා සිට

  • newsLankahit news
  • 13 views
  • 0 comments

 

අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන්ට  හැර මෙතෙක් දීමනා ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් මේ මස 20 වනදා සිට තැපැල්, උප තැපැල් කාර්යාල හරහා රුපියල් තුන්දහසේ මාසික දීමනාව ගෙවීමට කටයුතු කරන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සදහන් කළා. 

අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සදහා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ඍජුවම එස්. එල්. අයි. පී. එස්. ක්‍රමය හරහා අස්වැසුම් ගිණුම්වලට අදාළ දීමනා ගිණුම් ගත කර තිබෙනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.