පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම අද (17) ආරම්භ වනවා.
කෙසේ වෙතත්, පසුගිය දිනක මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ , නාම යෝජනා භාර ගැනීමෙන් අනතුරුව පුංචි ඡන්දය පැවැත්වෙන දිනය තීරණය කරන බවයි.
No commnets