ඉදිරි පැය 24 තුළ උතුරු, උතුරු මැද, වයඹ සහ සබරගමුව පළාත්වල සහ ත්‍රිකුණාමලය, මඩකලපුව, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල උෂ්ණත්වය 'අවධානය යොමු කළ යුතු' මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
No commnets