Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

April 01, 2025 , Published 06:30 pm ,
0
0
9 views

උණුසුම තවත් ඉහළට...

  • newsLankahit news
  • 9 views
  • 0 comments

හෙට (02) දිනයේ උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

 

එහි සඳහන් වන්නේ උතුර, බස්නාහිර, වයඹ, සබරගමුව යන පළාත් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයවල පිරිසට මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසටය.

 

ඒ අනුව, ඉහළ සඳහන් ප්‍රදේශවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම " අවධානය යොමු කළ යුතු" මට්ටමක පවතිය හැකි බව සඳහන් වේ.

 

මේ සම්බන්ධව අවධානය යොමු කරමින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.