පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අදින්(07) අවසන් වෙනවා.
මෙම කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබුවේ, පසුගිය 27 වනදා යි.
අදින් පසුව එම පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින් ළගම පිහිටි තැපැල් කාර්යාලය වෙත ගොස් පාර්ලිමේන්තු මැතිවරණය පැවත්වෙන ලබන 14 වන දින දක්වා ඒවා ලබා ගැනීමට අවස්ථාව සැලසෙනවා ඇති.