Global Platform For All Sri Lankans

Lanka Hit News

දුමාරයකින් ඉන්දියාවේ අගනුවර වැසී යයි..

 

ඉන්දියාවේ වාතයේ ගුණාත්මක භාවය සීග්‍රයෙන් පහළ යමින් පවතින බව වාර්තා වනවා.

දිල්ලි නුවර සමස්ත වායු තත්ත්ව දර්ශකය 293 ලෙස සටහන් වන අතර, එය අයහපත් තත්ත්වයක් බවයි බලධාරීන් පවසන්නේ.

ඉන්දියාවේ මධ්‍යම පරිසර දූෂණ පාලන මණ්ඩලයට අනුව වායු තත්ත්ව දර්ශකය දුර්වල වූ විට බොහෝ දෙනෙකුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති කළ හැකියි.

මෙම තත්ත්වය ශ්වසන රෝග පවා ඇති කළ හැරි නිසා, මහජනතාවට හැකිතාක් ගෘහස්ථව රැඳී සිටින ලෙස උපදෙස් දී තිබෙනවා.

මේ වනවිට දිල්ලි අගනුවර දුමාරයකින් වැසී ගොස් ඇති ආකාරයක් දර්ශනය වන බවයි වාර්තා වන්නේ.

නිරන්තරයෙන් ඉන්දියාවේ පහළ යන ඉන්දියාවේ වාතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා දැඩි පියවර ක්‍රියාත්මක කරන බව දිල්ලි රජය පවසා තිබෙනවා

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads