Global Platform For All Sri Lankans

ඇල්පිටිය පුංචි ඡන්දයේ , නිල ඡන්ද ප්‍රතිඵල මෙතැනින්…

UPDATE…

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

කොට්ඨාස මැතිවරණ ප්‍රතිඵලයන් ,

 

 

අවිත්තාව ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. සමගි ජන බලවේගය – ඡන්ද – 914
02. ජාතික ජන බලවේගය – ඡන්ද – 618
03. ස්වාධීන කණ්ඩායම – ඡන්ද – 354

ඕමත්ත ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 1,107
02. ස්වාධීන කණ්ඩායම – ඡන්ද – 661
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 297

මැටිවිලිය ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 421
02. පොදුජන එක්සත් පෙරමුණ – ඡන්ද – 399
03. සමගි ජන බලවේගය – ඡන්ද – 249

ඉඳිපලේගොඩ ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 683
02. ස්වාධීන කණ්ඩායම – ඡන්ද – 384
03. සමගි ජන බලවේගය – ඡන්ද – 310

අමුගොඩ ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 778
02. පොදුජන එක්සත් පෙරමුණ – ඡන්ද – 551
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 436

කැටන්දොල ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 901
02. සමගි ජන බලවේගය – ඡන්ද – 320
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 270

ඇල්පිටිය ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 1,493
02. සමගි ජන බලවේගය – ඡන්ද – 384
03. ස්වාධීන කණ්ඩායම – ඡන්ද – 153

නවදගල ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 1,084
02. සමගි ජන බලවේගය – ඡන්ද – 562
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 273

බටුවන්හේන ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 1,412
02. සමගි ජන බලවේගය – ඡන්ද – 438
03. ස්වාධීන කණ්ඩායම – ඡන්ද – 252

තලාව ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 1,542
02. සමගි ජන බලවේගය – ඡන්ද – 574
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 229

කුඩාගල / කදිරන්දොල ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 1,750
02. සමගි ජන බලවේගය – ඡන්ද – 478
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 220

වල්ලඔගල ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 1,138
02. සමගි ජන බලවේගය – ඡන්ද – 308
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 149

පිටුවල ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. සමගි ජන බලවේගය – ඡන්ද – 1,132
02. ජාතික ජන බලවේගය – ඡන්ද – 712
03. පොදුජන එක්සත් නිදහස් සන්ධානය – ඡන්ද – 79

ඇල්ල ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 817
02. සමගි ජන බලවේගය – ඡන්ද – 625
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 613

අම්බන / කහදූව ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 985
02. ජාතික ජනතා පක්ෂය – ඡන්ද – 257
03. සමගි ජන බලවේගය – ඡන්ද – 244

පිණිකහන ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 1,076
02. සමගි ජන බලවේගය – ඡන්ද – 352
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 166

තිබ්බටුවාව ප්‍රාදේශීය කොට්ඨාසය නිල ඡන්ද ප්‍රතිපඵලය
01. ජාතික ජන බලවේගය – ඡන්ද – 778
02. සමගි ජන බලවේගය – ඡන්ද – 428
03. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ඡන්ද – 225

 

 

 

 

 

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ අවසන්  ප්‍රතිඵලය අනුව, ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.

ඒ, සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,295ක් ලබාගනිමින්.

————————

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව සියයට 63ක ප්‍රතිශතයක් ඡන්දය භාවිත කර තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩබ්ලිව්.ඒ. ධර්මසිරි සඳහන් කළ පරිදි ,

අද උදෑසන 7ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 4ට අවසන් වූ අතර මේ වන විට ඒ ඒ ඡන්ද පොළේදීම ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමටද පියවර ගෙන තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads