Global Platform For All Sri Lankans

ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කරයි…

නිල්වලා ගංඟා ද්‍රෝණිය සම්බන්ධව නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය මගින් ඔක්තෝබර් 24 වන දින සිට නිකුත් කරන ලද සියලුම ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන මෙලෙස ඉවත් කර ඇති බව සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads