වෙළෙඳපොළේ ඇතැම් ප්‍රදේශවල ලාෆ් ගෑස් හිඟයක් පවතින බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.
සති දෙකක පමණ සිට මෙම හිඟය පවතින බවටයි ඔවුන් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් අප ලාෆ් ගෑස් සමාගමෙන් විමසීමක් කළ අතර, එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලාෆ් ගෑස් ප්‍රධාන පර්යන්තය පිහිටි බියගම – මාබිම ප්‍රදේශය ගංවතුරට යටවීම හේතුවෙන් ගෑස් බෙදාහැරීමට බාධා එල්ල වී ඇති බවයි.
කෙසේ වෙතත්, බෙදාහැරීම් කටයුතු ඉදිරි දින දෙක තුළ සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බව ද ඔහු සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 27