ව්‍යාපාරික

ඉතිහාසය වෙනස්කළ ලෝක රන් මිල

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,900 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ, රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,955.74ක් ලෙස සටහන් ව ඇති බවයි.

එය මෙතෙක් වාර්තා වූ ඉහළම රන් මිල ලෙස සටහන් වනවා.

මේ අතර, ප්‍රමුඛ ආයෝජන බැංකුවක් වන Goldman Sachs විසින්, වසර අවසානය වන විට රන් මිල අවුන්සයක් අමෙරිකානු ඩොලර් 5,400 දක්වා ඉහළ යා හැකි බවට ද අනාවැකිය පළකර තිබෙනවා.

අද මෙරට රන්මිලත් සැලකිය මට්ටමකින් ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.

 
Shares: