උණුසුම් පුවත්

HOT NEWS SRILANKA

[the_ad_placement id="728x90-ads-group"]
උණුසුම් පුවත්

අඟුරුවාතොට වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ගින්නෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (03) පස්වරුවේ හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය දන්වා තිබෙනවා. තවත් පුද්ගලයින් තිදෙනෙකු
උණුසුම් පුවත්

නාවලපිටියේ හද කම්පා කළ අනතුරක්: ගසක් ත්‍රීරෝද රථයක් මතට කඩා වැටී තිදෙනෙකු මරුට

අද (04) අලුයම 6.45ට පමණ නාවලපිටිය – මාපාකන්ද මාර්ගයේ සිදුවූ අවාසනාවන්ත අනතුරකින් පාසල් සිසුවෙකු, ඔහුගේ මව සහ තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය සඳහන් කරනවා. පොලිසිය පැවසුවේ, මාර්ගයේ ධාවනය
උණුසුම් පුවත්

පාසල් ළමුන් අතර පැතිරෙන “එන්ටර් වයිරස් මෙනින්ජයිටිස්” ගැන අවධානයෙන් සිටින්න!

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත, අධ්‍යාපන අමාත්‍යාංශය දිවයින පුරා සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත විශේෂ මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. මෙම රෝගය වැඩි වශයෙන් බලපාන්නේ, ළමුන්ට, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති
උණුසුම් පුවත්

නවසීලන්තයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාට විශේෂ “මාඕරි පව්හිරි” පිළිගැනීමක්!

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා, නවසීලන්ත විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍යාංශයේදී අද (27) උදෑසන සාම්ප්‍රදායික මාඕරි පව්හිරි උත්සවීය පිළිගැනීමකින් පිළිගෙන තිබෙනවා.අමාත්‍යවරයා සඳහන් කරන්නේ,මෙවැනි ගෞරවාන්විත පිළිගැනීමක්
උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ට සුභ ආරංචියක්!

2026 මැයි 25 සිට, රටවල් 40ක ජාතිකයින්ට ශ්‍රී ලංකාවට සංචාරක අරමුණු සඳහා නොමිලේ විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබා ගැනීමේ පහසුකම ලබා දී තිබෙන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන
උණුසුම් පුවත්

යාපනයේ පාසල් සිසුවිය ඝාතන නඩුවේ වරදකරු බන්ධනාගාරයේදී සියදිවි නසාගනියි

2015 වසරේ යාපනය දිස්ත්‍රික්කයේ 18 හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන යාම, සමූහ දූෂණය සහ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කර මරණ දඬුවම නියම වී සිරගතව සිටි පුද්ගලයෙකු බන්ධනාගාරයේදී සියදිවි හානි කරගෙන මියගොස් තිබෙනවා.මියගිය
උණුසුම් පුවත්

අම්බලන්තොට මාමඩල කම්පා කළ ඝාතනයක්… ගෙල කපා පිළිරුවක එල්ලා ගිය බිහිසුණු සිද්ධිය

අම්බලන්තොට මාමඩල ප්‍රදේශය ඊයේ (11) රාත්‍රියේදී කම්පාවට පත් කරමින් බිහිසුණු ඝාතන සිද්ධියක් වාර්තා වී තිබෙනවා. පුද්ගලයෙකුගේ ගෙල ශරීරයෙන් වෙන්කර එය රැගෙන ගොස් මාමඩල හන්දියේ පිහිටි පිළිරුවක එල්ලා තිබූ බවට ලද
උණුසුම් පුවත්

ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මියගොස් සිටියදී හමුවෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක මියගොස් සිටියදී සොයාගෙන ඇති බව පොලීසිය තහවුරු කර තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F. U.
උණුසුම් පුවත්

දෙනියාය පාසල් 4ක් හෙට වසා දැමේ

උණ රෝගයක් පැතිර යාමේ අවදානමත් සමඟ විශේෂ තීරණයක්දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් සහ සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත, දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට (මැයි 08) දිනයේ වසා තැබීමට තීරණය කර
උණුසුම් පුවත්

රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තෝ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ආදිවාසී උරුමයට දැවැන්ත පාඩුවක්ශ්‍රී ලංකාවේ ආදිවාසී සංස්කෘතිය සහ වන්නිල ඇත්තන්ගේ උරුමය රැක ගැනීමට දිවිපුරා කැප වූරතුගල ආදිවාසී නායක දානිගල මහා බණ්ඩලාගේ සුදා වන්නිල ඇත්තෝ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.අභාවප්‍රාප්ත
[the_ad_placement id="728x90-ads-group"]
-->