LankaHitNews.com ඔබට අවශ්‍ය සියල්ල එකම තැනින් ලබාගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ අංක එකම Online Media & Services Platform වේ. අපගේ අරමුණ ඔබට විනෝදය, තොරතුරු, වෙළඳපොළ සහ දේපල සේවා එකම නාමය යටතේ ලබා දීමයි.
අපගේ ප්‍රධාන සේවාවන්…
🎙️ HIT FM – ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගීත, සජීවී වැඩසටහන් සහ නවතම සංගීත වේදිකාව.
📺 HIT TV – දිනපතා නවතම විනෝදය, කතා මාලා සහ තොරතුරු වැඩසටහන්.
🎬 HIT MOVIES – නවතම සිනමා සහ ජනප්‍රිය චිත්‍රපට රසවින්දන.
🛒 HIT MARKET – ඔබේ වෙළඳ ගනුදෙනු සඳහා පහසු ඔන්ලයින් වෙළඳපොළ.
🏠 HIT PROPERTY – ගෘහ, ඉඩම් සහ දේපල වෙළඳපොළ තොරතුරු.
📰 HIT METROMINAL – නවතම ප්‍රවෘත්ති, විශේෂාංග සහ ලිපි.
🎤 HIT KARAOKE – ඔබේ මිතුරන් සමග ගායනා විනෝදය.
🎉 HIT EVENTS – විශේෂ උත්සව, වැඩසටහන් සහ සජීවී උත්සව අවස්ථා.
අපේ විශේෂත්වය.!
Lanka Hit News යනු ඔබට අවශ්‍ය එක්ම තැනින් සියල්ල ලබාගන්න හැකි හොඳම තැනයි. විනෝදය, වෙළඳපොළ, දේපල, ප්‍රවෘත්ති සහ සජීවී සංගීත අත්දැකීම් සඳහා LankaHitNews.com ඔබේ trusted partner වේ.
📌 අපේ සේවාවන් තවත් දියුණු වෙමින් ඉදිරියට යන අතර, ඔබට අවශ්‍ය සියල්ල එකම තැනකින් ලබාගැනීමේ තැන – Lanka Hit News.








