Global Platform For All Sri Lankans

දේශපාලන පත්වීම ගැන ඉඟියක් , ඉන්දීය මහකොමසාරිස් සහ හරිනි අතර හමුවක් ?

 

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු හරිනි අමරසූරිය සහ මෙරට ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් පැවැත්වුණා.

ඒ, කොමසාරිස් කාර්යාලයේදී යි.

එහිදී නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු සුබ පැතුම් එක් කළ බව සඳහන්.

තවද, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

පැය හැටපහක ජල කප්පාදුවක් , මෙන්න අහුවෙන ප්‍රදේශ…

නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල ජලාශය ලබන 27 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කර තිබෙනවා. ඒ හේතුවෙන්,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads