ශ්‍රි ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලබන 26 වන දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි ආරම්භ වීමට නියමිතයි. ලහිරු කුමාර හා රමේෂ් මෙන්ඩිස් වෙනුවට පිට දග පන්දු යවන ක්‍රීඩක නීශාන් පීරීස් හා මිලාන් රත්නායක හට එම තරගයේදී අවස්ථාවක් හිමිවනු ඇති බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. පාදයේ ඇතිවූ ආබාධායක් හේතුවෙන් සංචිතයෙන් ඉවත්වූ වේග පන්දු යවන ක්‍රිඩක විශ්ව ප්‍රනාන්දු වෙනුවට නීශාන් පිරීස්ව සංචිතයට ඇතුලත් කිරීමට මීට පෙර කටයුතු කල තිබිණි.
Author: Lanka Hit News
Post Views: 16