Global Platform For All Sri Lankans

නිශාන් පිරීස්ට ටෙස්ට් වරම් හිමිවෙයි? මෙන්ඩිස් ඉවතට!

ශ්‍රි ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලබන 26 වන දා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි ආරම්භ වීමට නියමිතයි. ලහිරු කුමාර හා රමේෂ් මෙන්ඩිස් වෙනුවට පිට දග පන්දු යවන ක්‍රීඩක නීශාන් පීරීස් හා මිලාන් රත්නායක හට එම තරගයේදී අවස්ථාවක් හිමිවනු ඇති බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි. පාදයේ ඇතිවූ ආබාධායක් හේතුවෙන් සංචිතයෙන් ඉවත්වූ වේග පන්දු යවන ක්‍රිඩක විශ්ව ප්‍රනාන්දු වෙනුවට නීශාන් පිරීස්ව සංචිතයට ඇතුලත් කිරීමට මීට පෙර කටයුතු කල තිබිණි.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

නැවතත් චීනය බලා යන යෝධ පැන්ඩෝ…

යෝධ පැන්ඩාවන් දෙදෙනෙකු නොවැම්බර් මාසයේදී චීනයට ආපසු යැවීමට කටයුතු කරන බව ෆින්ලන්තය පවසනවා. ඒ, එම සත්වයින් ජීවත් වන අහතාරි සත්වෝද්‍යානයට

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads